Lankan scientist makes major breakthrough in Physics

Sri Lankan young scientist Ranga Dias a postdoctoral fellow, Lyman Laboratory of Physics, Department of Physics, Harvard University has contributed to a major scientific breakthrough in Physics.

Isaac Silvera, Cabot professor of the natural sciences and Ranga Dias have produced metallic hydrogen, which has been just a theory for more than eight decades. Scientists have been working on metallic hydrogen for decades.According to Harvard Gazette, nearly a century after it was theorized, Harvard scientists report they have succeeded in creating the rarest material on the planet, which could eventually develop into one of its most valuable.

In their experiments, Silvera and Dias squeezed a tiny hydrogen sample at 495 gigapascal (GPa), or more than 71.7 million pounds per square inch, which is greater than the pressure at the center of the Earth. Professor of the Natural Sciences Isaac Silvera, who has been working on metallic hydrogen for 45 years, disclosed to Harvard Gazette that their work creates an important window into understanding the general properties of hydrogen, it also offers tantalizing hints at potentially revolutionary new materials. Sri Lankan scientist Ranaga Dias pointed out that a room temperature superconductor, could change our transportation system, making magnetic levitation of high-speed trains possible, as well as making electric cars more efficient and improving the performance of many electronic devices.

Ranga Dias , who born in Sri Lanka , did his undergraduate studies at University of Colombo , Faculty of Science and graduated in 2006. In 2007, he moved to Washington State University for graduate studies and he completed his Ph.D in the field of extreme condensed matter physics. – Mendaka Abeysekera in New York

http://dailynews.lk/2017/01/30/local/106127/lankan-scientist-makes-major-breakthrough-physics

Advertisements

Look, my streetlights are on!

I remember late Arthur C. Clarke used to write to the press quite often when we had power shortages – and there were many such instances I must say, indicating lit streetlights in Colombo in the middle of the day even in times of power shortages. Perhaps late Arthur gave up the exercise as either the newspapers were not being read by those who had the power and the ability or we were believing streetlights anyway do not consume much power and a few being lit at all times is not exactly a crime against humanity.
IN-1
He was asking for solar systems, more control with the ability to switch off when not needed, etc. However, we can continue to see the situation in some places. Yes the technology has been improved with solar streetlight systems having entered into use. There are many streetlights still managed by households which are by the side of a road and there is some deprivation of revenue to the CEB in that process. What is still evident is we are yet to master this service provision of running the streetlight system economically while serving the community when and where it is needed.  –
IN-1.1
Nara Chandrababu Naidu

It was a refreshing and an impressive presentation that the Chief Minister of Andhra Pradesh – Nara Chandrababu Naidu – gave when he was in Sri Lanka on 8 January as the Guest of Honour on invitation of the President of Sri Lanka at the third year inauguration event of his ascendancy to presidency. The President had invited the Chief Minister to attend the celebrations of ‘Dawn of three years of sustainability of Sri Lanka’.

His speech had so many points to ponder and perhaps was a demonstration of someone who is in charge and with the perfect understanding of the situation – a sign of a politician in true command. The comparisons, SWOT analysis, and plans underway along with details clearly indicated a person with a mission. The speech was of more substance than rhetoric, of achievements than promises. Of course he is not new to the position with a solid history of performance in AP.

පිළිකා පියවි සෛල නසන්න සිරිමාවෝ සිසුවියකගෙන් ස්වාභාවික ඖෂධයක්

ලොව ප්‍රථම වතාවට ඩ්‍රැගන් ෆෘට් පලතුර උපයෝගී කරගෙන පිළිකා පියවි සෛල නැසීම සඳහා ස්වාභාවික ඖෂධයක් නිපදවීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සමාෂි මුණවීර සිසුවිය සමත්ව තිබේ.පපුවේ වේදනාවට හා අධික රුධිර පීඩනයට ඇමෙරිකාවේ පිළිගත් ඖෂධයක් වන ඩ්‍රැගන් ෆෘට් පලතුරු පොත්තේ නිස්සාරිත නිස්සාරණය සමග යම් අනුපාතයකට  මිශ්‍රකර පිළිකා පියවි සෛල වෙත යොමුකිරීම සිදුකර එහි සුසංයෝගයෙන් මෙම ඖෂධය නිපදවා තිබේ. මෙහි සුවිශේෂීත්වය වන්නේ මෙය පියයුරු පිළිකා නැසීමේ ගුණයෙන්ද යුක්ත වීමයි.

ජාතික විද්‍යා පදනමේ විද්‍යා හා පර්යේෂණ තරග සඳහා පාසලෙන් ඉදිරිපත් වූ සමාෂි, වර්තමානයේ ඉතා දරුණු ලෙස පැතිරී යන පිළිකා රෝගයට ප්‍රතිරෝධී වන අතුරුආබාධ නොමැති ස්වාභාවික ඖෂධයක් නිපදවීමට සමත්වූවාය. ජාතික විද්‍යා පදනමට යොමුකළ පර්යේෂණ යෝජනාවෙන් තේරී පත්වූ ඇය පර්යේෂණය සිදුකිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ පර්යේෂණය සිදුකළාය.

 

පස්සෙ අන්තර්ජාලය හා විද්‍යුත් සඟරා බොහෝමයක් කියවලා ඩ්‍රැගන් ෆෘට් පලතුර තෝරාගත්තා. ඒ සඳහා ආචාර්ය සමරකෝන් මහතා එකඟ වුණා. පිළිකා සෛල පමණක් නොවෙයි දැනට පවතින ඖෂධ සහ රේඩියෝ තෙරපිවලට ප්‍රතිරෝධී වන පියයුරු පිළිකා පියවි සෛල ඉලක්ක කර ගැනීමටත් මෙම පලතුරට හැකිද යන්න පිළිබඳ අපි සොයා බැලුවා. අප සිදුකළ මූලික පරීක්ෂණයේදී සනාථ වුණේ එම පලතුරේ පොත්ත, මදයට වඩා වේගයෙන් පිළිකා පියවි සෛල විනාශ කරන බවයි. –

Nano technology to enhance fruit preservation

 

ITI working on cushioning material for perishable commodity transport.

Post-harvest loss of fresh fruits and vegetables could be as high as 40 to 50 percent at present, and the use of plastic crates and cushioning material to pack perishable commodities during transportation would help reduce such losses, says Additional Director, Research and Development at the Industrial Technology Institute (ITI), Dr. Shanthi Wilson.

Dr. Wilson, a post-harvest specialist, said researchers at ITI are developing eco-friendly, bio degradable cushioning material by processing agricultural waste material from banana plantations as part of their project for ‘Enhancing the preservation of fruits using nano technology’.

The specific crops the ITI project is working on are mango, papaya and banana. Research experiments are in progress for the commercialization of an edible bio wax for extending storage and the shelf life of fruits such as mango and papaya.

See more – http://sundayobserver.lk/2017/01/15/business/nano-technology-enhance-fruit-preservation

විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත

ලංකාවේ විදුලි හා විද්‍යුත් ක්ෂේත‍්‍රය නව මානයක් වෙත රැගෙන යමින්  විදුලි සම්පේ‍්‍රෂණයට අත්‍යවශ්‍ය විදුලි රැහැන් වෙනුවට රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.

උපාංග අන්තර්ජාලකරණයේදී මෙම විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය මගින් කාර්යක්‍ෂම විදුලි සම්පේ‍්‍රෂණයක් සඳහා එහි ඇති අනුනාද සංඛ්‍යාතයට ස්වයංක‍්‍රීයව සුසරවීමට මෙම පද්ධතියට හැකියාව ඇත. අන්තර්ජාලකරණය හා සම්බන්ධ වන උපාංගවලට උදාහරණ ලෙස හෘදස්පන්දන වේගය මනින උපකරණ, තෙතමනය මැනීමේ, උෂ්ණත්වය මැනීම වැනි උපකරණ දැක්විය හැකිය.

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අතුල කුමාර, සදීප් බටේවෙල සහ දේශිකා ධර්මසේන යන සිසුහු මෙම රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ආචාර්ය ජනක විජයකුලසූරිය සහ ආචාර්ය WET2-හිමාල් සුරවීර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.

‘අනාගතයේදී ලෝකයේ බිහිවෙන සූර්ය බලශක්ති මං මාවත්, රැහැන් රහිත විදුලි දුම්රිය මෙන්ම නිවෙස් තුළ භාවිත වන බොහෝ උපකරණවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා. මෙම පද්ධතියේ සුවිශේෂීතාව වන්නේ වඩා කාර්යක්‍ෂම සම්පේ‍්‍රෂණයක් සඳහා ස්වංයක‍්‍රීයව සම්බන්ධවීමට ඇති හැකියාවයි. එමෙන්ම විදුලි සම්පේ‍්‍රෂණයේදී සිදුවන ශක්ති හානිය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුකර ගැනීමටත් මෙමගින් හැකිවෙනවා.

උදාහරණයක් ලෙස විදුලි මෝටර් රථයක බැටරිය රැහැන් රහිතව ආරෝපණයේදී වාහනයේ ඇති ආරෝපණ පරිපථයේ විවිධත්වය මෙන්ම පරිසර තත්ත්වයේ විචලනයවලට අනුව එය වෙනස් වෙනවා. එම නිසා විදුලි සම්පේ‍්‍රෂණයේ කාර්යක්‍ෂමතාව අඩු විය හැකියි. එහෙත් මෙම පරිපථය මගින් ඉතා කෙටි කාලයකදී එය වෙනසට භාජනය වී ඇතිදැයි හඳුනාගෙන එම සංඛ්‍යාතවලට අනුව පරිපථය තරංගවලට සුසර කළ හැකිවෙනවා.

අද වැඩියෙන් කතා බහට ලක් කෙරෙන විද්‍යුත් උපාංග අන්තර්ජාලකරණයේදී නිවෙස්, රෝහල්, පන්ති කාමර සහ කාර්යාල ආදිය එකිනෙකට ජාලගත කරමින් විශාල පෙරැළියක් සිදු කෙරෙනවා. එහිදී පැන නඟින ප‍්‍රධානම ගැටලූව වන්නේ උපාංග ක‍්‍රියාකරවීමට අවශ්‍ය බලය දිගින් දිගටම පවත්වා ගැනීමට නොහැකිවීමයි. මෙම නිර්මාණය එම ගැටලූවට නිසි පිළිතුරක් ලබාදෙනවා.

විශ්ව විද්‍යාල රාශියක නිර්මාණ අතුරින් ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිරිනැමූ හොඳම විදුලි ඉංජිනේරු ව්‍යාපෘතිය 2016 සඳහා වූ ඊ.ඩබ්ලිව් කරුණාරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට අපට හැකිවුණා. එමගින් ලැබූ ජවයත් සමඟ මෙම නිර්මාණය වඩාත් ප‍්‍රයෝජනවත් අයුරින් දියුණු කිරීමට අපට හැකිවුණා‘ යැයි ආචාර්ය ජනක විජයකුලසූරිය මහතා පැවැසීය.

WET2-2 WPT_team

ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකයා

https://i2.wp.com/www.lakbima.lk/images/frontimage/2016/September/2016.09.18/Doc-Bandula.jpg

මෙය කියවන ඔබ ඇතැම්විට හෘදයේ රුධිර නාල අවහිරවීමකට ලක්ව ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයක් මගින් දිවි රැකගත් අයෙකු විය හැක. නොඑසේ නම් ඔබගේ සමීපතමයෙක් එවැනි උපකරණයක් මගින් දිවි රැකගෙන සිටිනවා විය හැකිය. එහෙත් ලෝ පුරා නතර

වන්නට ගිය මිලියන ගණනක් හදවත්වලට ජීවය ලබා දුන් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ නොදැන සිටියා වියහැක. ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන

ආචාර්ය බන්දුල විජේරත්නය. ඇමෙරිකාවේ පදිංචිව සිට විද්‍යා පරීක්ෂණවල නියැලෙන ගෝලීය පුරවැසියෙකු වන ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ ඔහු ලක්බිම සමග කළ පිළිසඳරකි.

රුධිරවාහිනී අවරෝධවීමට යොදා ගන්නා ස්ටන්ට් එකත් ඔබේ නිර්මාණයක්ද?
මා ස්ටන්ට් එක නිපදවූ බව ඇත්ත. ඊට සමකාලීනව තවත් අප මෙවැනි නිර්මාණ කළා. එබැවින් එය මගේම නිර්මාණයක් කියා කියන්න අමාරුයි.

ස්ටන්ට් එක සහ ඔබ හඳුන්වා දුන් කැතීටරය අතර වෙනස කුමක්ද?
ස්ටන්ට් එක යොදාගැනීමෙන් පසු යළි අවහිරවීම 1 වගේ අඩු අගයක් ගන්නවා. ඒත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර බැලුන මගින් එය 30 වගේ ලොකු අගයක් ගන්නවා.

ඔබේ ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය භාවිත කිරීම කොතරම් දුරට සාර්ථකද?
ඉතා සාර්ථකයි. අද වන විට ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරයක් හෝ ස්ටන්ට් එකක් දැමීම දතක් ගලවනවාටත් වඩා සරලවී තිබෙනවා. දැන් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා.

මේ වන විට ඔබ සොයාගත් ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් කොපමණ දෙනෙකු භාවිතා කර තිබෙනවාද?
මට හරියටම කියන්න බෑ. මිලියන ගණනක් විය හැකියි.

නතරවීමට ගිය හදවත් මිලියන ගණනකට යළි ජීවය දීමට හැකිවීම ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳුද?
සතුටුයි.

https://i2.wp.com/www.lakbima.lk/images/frontimage/2016/September/2016.09.18/artery-with-catheter.jpg

ඔබ සොයා ගත්තේමේ නිපැයුම් දෙක පමණද?
නෑ. කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි.

ඔබ  ලංකාවට පැමිණියේ විශේෂ කරුණක් නිසාද?
සැබැවින්ම අප මෙහි පැමිණ සිටිනුයේ විශේෂකාර්යක් වෙනුවෙන්. ඒ SCIENCE AND TECHNOLOGY FOR SOCIETY FORUM සමුළුවට සහභාගි වීමටයි. ඒ සඳහා මා පමණක් නොවෙයි තවත් ලාංකික විද්‍යාඥයන් 30කට අධික ගණනක් ආවා. ඇමෙරිකාවේ හුස්ටන්වලින් විතරක් 12ක් විතර ආවා.

 

see more – http://www.lakbima.lk/index.php/2/1697-2016-09-18-08-09-42